කඩිනමින් විදෙස් ගමන් බලපත්ර ලබාගැනීමට විශේෂ කවුළුවක්
කඩිනමින් විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන් සඳහා ගුවන් ගමන් බලපත් නිකුත් කිරීමේ විශේෂ කවුඑවක් විවෘත කෙරේ’ එය කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී ලබන සඳුදා සිට විවෘතව පවතින බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි’
විදෙස් රැකියා ලබා දෙන බවට පොරොන්දුවෙමින් මුදල් වංචා කිරීමේ නිරත ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසට අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
The post කඩිනමින් විදෙස් ගමන් බලපත්ර ලබාගැනීමට විශේෂ කවුළුවක් appeared first on ITN News.