සරසවි සිසුන්ට පොලීසිය එලව එලවා පහර දෙයි.අන්තරේ කැඳවුම්කරු,ශිෂ්යයන් සහ ක්රියාකාරීන් පිරිසක් අත්අඩ...
අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයට සහභාගී වූ පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ බැටන් ප්රහාර එල්ල කරමින් පොලීසිය පියවර ගන්න ලදී.