අද කොරෝනා ආසාදිතයන් 166 ක් සහ මරණ 05 ක් වාර්තා වෙයි
අද දිනයේ කොරෝනා ආසාදිතයන් 166 දෙනෙකු අලුතින් වාර්තා වුණා. කොරෝනා මරණ 05 ක් පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දෙනවා.
අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 166 දෙනා ද සමගින් මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැට අට දහස් හයසිය හැට තුනක් දක්වා ඉහළ ගියා. තවත් කොරෝනා මරණ 5 ක් පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරනවා. මේ අතුරින් 04 දෙනෙකුම වයස අවුරුදු 60ට නවැඩි අයයි..
The post අද කොරෝනා ආසාදිතයන් 166 ක් සහ මරණ 05 ක් වාර්තා වෙයි appeared first on ITN News.