යුක්රේන න්යෂ්ටික බලාගාරය යළිත් ප්රධාන විදුලි පද්ධතියට සම්බන්ධ කෙරේ
යුක්‍රේනයේ සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය යළිත් ප්රධාන විදුලි පද්ධතියට සම්බන්ධ කර තිබෙනවා.
යුරෝපයේ පිහිටි විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන්නේ මෙයයි. පසුගිය මාර්තු මාසයේ සිට සපොරිෂ්ෂියා බලාගාරය පවතින්නේ රුසියා හමුදා යටතේයි. බලාගාරය යුක්‍රේනයේ ප්‍රධාන විදුලි පද්ධතියෙන් ඉවත් කිරීමට රුසියා හමුදා කටයුතු කර තිබු අතර මෙය දැඩි අවදානම් සහගත තත්ත්වයක් බවයි න්‍යෂ්ටික බලශක්තිය පිළිබද විශේෂඥයන් සදහන් කළේ.
The post යුක්රේන න්යෂ්ටික බලාගාරය යළිත් ප්රධාන විදුලි පද්ධතියට සම්බන්ධ කෙරේ appeared first on ITN News.