දිනන්න තිබ්බ කුසලානය නැතිවුනාද? 6 වෙනි ආසියානු කුසලානය බලාපොරොත්තුවෙන් ශ්රී ලංකාව අද වැලිකතරේදී ...
1986දී පැවති ආසියානු කුසලානය දිනාගන්නට ශ්රී ලංකාව සමත්වුනේ පකිස්තානය පරාජය කරමිනි. එතැන් සිට ආසියානු කුසලාන 5ක ශූරයන් බවට පත්වන්නට ශ්රී ලංකාව සමත්විය. 1986න් පසු ශ්රී ලංකාව 1997, 2004, 2008, සහ 2014 යන වසරවලදී ආසියානු ශූරයින් බවට පත්විය.