අද කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු වාර්තා වෙයි
තවත් කෙරෝනා ආසාදිතයින් 56 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව එම පොකුරෙන් මෙතෙක් වාර්තාවී ඇති ආසදිතයින් සංඛ්‍යාව 669749 ක්.
The post අද කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු වාර්තා වෙයි appeared first on ITN News.