ගාලු මුවදොර අරගලකරුවන්ට හමුදාවෙන් අමානුෂික ප්රහාර;සජීව විකාශය අතරතුර BBC මාධ්යවේදීන්ටත් පහර දෙයි
සජීව දර්ශන ලබාදෙමින් සිටි බීබීසී දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල් ; ඔවුන් BBC මාධ්යවේදීන් බව පුන පුනා ප්රකාශ කරමින් තිබියදී හමුදා නිලධාරින්ගේ පහර කෑමට ලක්වන ආකාරය සජීව දර්ශන වල සටහන්ව තිබේ.