ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයෙන් UN කාර්යාලයට සංදේශයක්
‘ජන අරගලයේ පුරවැසියෝ ‘ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත සංදේශයක් බාර දුන්නා.
ත්‍රස්තවාදී පනත ඉදිරිපත් කරමින් අරගලකරුවන් මර්ධනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීම මෙහි අරමුණ බව ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය ප්‍රකාශ කළා. එම පක්ෂයේ ලේකම් ජනක බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ අරගලකරුවන් මර්ධනය පිළිබද ජාත්‍යන්තර අවදානය යොමු කිරීම සදහා මෙලෙස ක්‍රියාත්මක වන බවයි.
The post ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයෙන් UN කාර්යාලයට සංදේශයක් appeared first on ITN News.