පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්
සංචාරක වීසා මගින් මැලේසියාවට ගොස් එම රට තුළදී සංචාරක බලපත්රය රැකියා වීසා බලපත්රයක් බවට පත්කර රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා සිදුකරන ජාවාරම්කරුවන් පිරිසක් අත්ඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.