ප්රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කෙරේ
අධික වර්ෂාවත් සමඟ රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත මෙන්ම, කලුතර දිස්ත්රික්කයේ පාලින්දනුවර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.