අඹුසැමි යුවළ ගමන් ගත් මෝටර් රථය දුම්රියක ගැටෙයි
අඹුසැමි යුවළක් ගමන් ගත් මෝටර් රථයක් නුගේගොඩ පැඟිරිවත්ත දුම්රිය ස්ථානය අසල දී දුම්රියක ගැටී තිබේ.<br><br>අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.