විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
2022 උසස් පෙළ විභාග ප්රතිඵල මත පදනම්ව විශ්වවිද්යාල ප්රවේශය සඳහා අයදුම්පත්ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්රය අවශ්ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.<br><br>විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේ,