අද කොරෝනා ආසාදිතයින් 13 යි, මරණ 1 යි
තවත් කෙරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 670668 ක්.
මේ අතර කොරෝනා ආසාදිත මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
The post අද කොරෝනා ආසාදිතයින් 13 යි, මරණ 1 යි appeared first on ITN News.