උපුල් රෝහණ ගේ ඇෆ්ලටොක්සින් හෙළිදරව්ව ගැන විමර්ශනයක්
ගැබිනි කාන්තාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට රජයෙන් නොමිලේ ලබාදෙන ත්රිපෝෂවල ඇෆ්ලටොක්සින් විෂකාරකය නියමිත ප්රමාණය ඉක්මවා අඩංගුව තිබූ බව නාගොඩ ජාතික සෞඛ්ය විද්යායතනය පරීක්ෂණ වාර්තා 06කින් මීට පෙර සනාථ කර තිබුණි.