T20 ලෝක කුසලානයට ශ්රී ලංකා කණ්ඩායම ඕස්ට්රේලියාවට (Photos)
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රි යේදී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සදහා මෙවර ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත්.
ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව යාමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන්ගේ ප්‍රධානීත්වයෙන් චාම් උත්සවයක් ද පැවැත්වුණා.
Photos
The post T20 ලෝක කුසලානයට ශ්රී ලංකා කණ්ඩායම ඕස්ට්රේලියාවට (Photos) appeared first on ITN News.