බොර තෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ
සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වසා දැමීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
පිරිපහදු කිරීමට බොර තෙල් නොමැති නිසා මෙලෙස වසා දමන බවද සඳහන් කරයි.
The post බොර තෙල් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ appeared first on ITN News.