අදත් ප්රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර,සබරගමුව, මධ්යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. <br><br>බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර