විපතට පත්වූවන්ට සහන සැලසීමට රුපියල් මිලියන 26ක්
අයහපත් කාළගුණයෙන් විපතට පත් වුවන්ට සහන සැලසීම සඳහා මේ ව විට රජය රුපියල් මිලියන විසිහයකට වැඩි මුදලක් ලබා දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
The post විපතට පත්වූවන්ට සහන සැලසීමට රුපියල් මිලියන 26ක් appeared first on ITN News.