ජනපතිගෙන් කතානායකවරයාට සිහි කැඳවීමක්
දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ යොජනා ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව ප්‍රමාද බව ජනාධිපතිවරයා කතානායකවරයාට සිහි කැදවීම සිදු කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රමිතයක් ලබාගැනීමට නොහැකි වී ඇති බවයි ජනජධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිඛිතව දැනුම් දී තිබෙන්නේ.
අදාල යෝජනා අතුරින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
The post ජනපතිගෙන් කතානායකවරයාට සිහි කැඳවීමක් appeared first on ITN News.