රුසියාවේ රාත්රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් 13 දෙනෙකුට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
රුසියාවේ රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකුට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත් වුණා.
රුසියාවේ කොස්ට්‍රෝමා නම් නගරයේ රාත්‍රි සමාජ ශාලාවකයි මෙම ගින්න ඇති වී තිබෙන්නේ. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් පස්දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සදහා රෝහල්ගත කර තිබෙනවා.
ගින්න සාර්ථක ලෙස මැඩපැවැත්විමට හැකි වූ බවයි රුසියා බලධාරින් සදහන් කළේ. ගින්න ඇතිවීමට හේතුව පිළිබදව තවමත් අනාවරණය වී නැහැ. රාත්‍රි සමාජ ශාලාව ආලෝවත් කිරීම සදහා භාවිත කළ උපකරණ නිසා මෙම ගින්න ඇති වූයේද යන්න පිළිබද පොලිසිය සොයා බලමින් සිටිනවා.
The post රුසියාවේ රාත්රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් 13 දෙනෙකුට වැඩි පිරිසක් ජිවිතක්ෂයට appeared first on ITN News.