අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යයාලය (OMP) අතුරුදහන් වීම් ප්රතික්ෂේප කරනවාද?
"අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් සභාපතිවරයාගේ ප්රකාශය අපිව පුදුමයට පත් කරනවා. මෙවැනි ප්රකාශ සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබේ ද යන ප්රශ්නය ඔවුන්ගේ අහන්න කැමැතියි."