සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල මේ මස අවසන් වීමට පෙර
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසනවා. විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කළේ ප්‍රතිඵල නිකුත් කිරීම සදහා වූ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.
The post සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල මේ මස අවසන් වීමට පෙර appeared first on ITN News.