ධනුෂ්කගේ නඩුවට සල්ලි තියෙනවා - ශ්රී ලංකා ක්රිකට් ආයතනය
ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව සඳහා වියදම් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය සතුව මූල්ය ප්රතිපාදන නොමැති බවට පසුගියදා පළවු මාධ්ය වාර්තා අසත්ය බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උප ලේකම් ක්රිෂාන්ත කපුවත්ත මහතා පවසයි.