දින 11කට පසු එළියට එන ධනුෂ්ක, අධිකරණයේදී සිදුවූ සියල්ල කෙටියෙන්
ඔස්ට්රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට සිඩ්නිහි "ඩව්නිං සෙන්ටර්" අධිකරණය අද (17) නියෝග කළේය.