දෙවන එලිසබෙත් රැජින:ඇගේ අවමංගල්‍ය කටයුතු සිදු වන්නේ කවදාද,කොහේද?
රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට පෙර රැජිනගේ දේහය දින හතරක් පුරාවට ප්‍රදර්ශනය කෙරේ. ජනතාවට වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහය නැරඹීමට සහ එඩින්බරෝහි දී අවසන් ගෞරව දැක්වීමටත් අවස්ථාව ලැබේ.