ගුරු වෘත්තියට බඳවා ගැනීමේ ක්රමවේදයේ වෙනසක්
ගුරු වෘත්තියට බදවා ගැනීමේ ක්රමවේදයේ වෙනසක් සිදු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
The post ගුරු වෘත්තියට බඳවා ගැනීමේ ක්රමවේදයේ වෙනසක් appeared first on ITN News.