ලංකා ගුරු සංගමයේ සභාපතිට විරුද්ධව විරෝධතාවක්
ලංකා ගුරු සංගමයේ සභාපති ජොසප් ස්ටාලීන්ට විරුද්ධව නව ජනතා පෙරමුණ අද ලෙක්හවුස් ආයතනයේ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ විරෝධතාවක් ක්‍රියාත්මක කළා.
විරෝධතාකරුවන් ලංකා ගුරු සංගමයේ මුලස්ථානය වැටලීමට ගත් උත්සහය පොලිසිය මැදිහත්වි ව්‍යාර්ථ කළත් එම ස්ථානයේ නොසන්සුන්තාවක් හට ගැණුනා.
The post ලංකා ගුරු සංගමයේ සභාපතිට විරුද්ධව විරෝධතාවක් appeared first on ITN News.