X-PRESS PEARL නැව ගැන මේ කතාව ඔබ දන්නවා ද ?
පරිසරයට වැඩිම හානියක් සිදු වූ ලෝකයේ විනාශකාරීම නෞකා අනතුර ලෙස හැඳින්වෙන 'X-PRESS PEARL අනතුරින්' වන්දි ලබා ගැනීම සඳහා නඩු පවරන්නේ ද යන්න ගැන මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැතැයි සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර BBC සිංහල සේවයට පැවසුවාය.