BBC 100 Women 2022: වසරේ කාන්තාවන් සියය අතරට එකතු වූ ශ්රී ලංකාවේ සන්ධ්යා එක්නැළිගොඩ
ශ්රී ලංකාවේ මානව හිමිකම් ක්රියාකාරිණියක හා සමාජ ව්යාපාරයන්හි යෙදෙන්නියක වන සන්ධ්යා එක්නැළිගොඩ ඒ අනුව උද්දේශන සහ ක්රියාකාරිත්වය යන ක්ෂේත්රය යටතේ නම් කරන ලද ලැයිස්තුවට එකතු වී තිබේ.