මුදල් හුවමාරු කිරීමේ ආයතනයක බලපත්රය අවලංගු කරයි
පෞද්ගලික මුදල් හුවමාරු කිරීමේ මධ්යස්ථානයක් පවත්වාගෙන ගිය ප්රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට (Prasanna Money Exchange (Pvt) Ltd) නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබේ.