'යාපනය ඉදලා කටුනායක යන්න රුපියල් 75,000 ක් විතර දීලා තමයි යන්නේ.කටුනායක ඉදලා ඉන්දියාවට ගුවන් ටික...
“යාපනය ඉදලා චෙන්නායි දක්වා ගුවන් සේවාව නැවත ආරම්භ කිරීම උතුරු නැගෙනහිර ජනතාවට ලොකුම සහනයක්.නැත්නම් අපි ඉන්දියාවට යන්න යන කාලයට වඩා වැඩි කාලයක් යාපනය ඉදලා කටුනායක යන්න ගතවෙනවා"