පිට රටින් හාල් ගෙන්වීමට නම් බලපත්රය අත්යවශ්යයි – ගැසට්ටුවකුත් එයි
සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයකට යටත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ යටතේ අඹරන ලද හෝ සම්පූර්ණයෙන් අඹරන ලද මෙන්ම ඔප දැමූ හෝ ඔප නොදැමූ සහල්, කැකුළු සහල් සහ තම්බන ලද සහල් ආනයනයේදී සීමා කිරීම සිදු වනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා තිබෙනවා.
The post පිට රටින් හාල් ගෙන්වීමට නම් බලපත්රය අත්යවශ්යයි – ගැසට්ටුවකුත් එයි appeared first on ITN News.