නීති විරෝධී බීඩිකොල තොගයක් සමඟ ධීවරයෙකු අත්අඩංගුවට
ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ බීඩිකොල කිලෝග්‍රෑම් 400ක් සමඟ ධීවරයෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා.
මීගමුව පොලීසියට ලැබුණ තොරතුරකට අනුව කළ වැටලීමකදීයී මේවා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
The post නීති විරෝධී බීඩිකොල තොගයක් සමඟ ධීවරයෙකු අත්අඩංගුවට appeared first on ITN News.