''නත්තල් දවසට මං හැංගිලා ඉන්නේ'' පාස්කු ප්රහාරයෙන් පවුල අහිමි වූ මවක් නත්තල් දවස ගෙවන හැටි
කිතුණු බැතිමතුන් අද ලොවපුරා නත්තල සමරුව ද තමන්ට නත්තල් දිනයේ සමාජයෙන් සැඟවී ඉතා වේදනාබරව දිවි ගෙවන්නට සිදුව ඇතැයි පාස්කු ඉරු දින බෝම්බ ප්රහාරයෙන් පවුලේ සාමාජිකයන් සියලු දෙනා අහිමි වූ නිරංජලී යසවර්ධන BBC සිංහල සේවයට පැවසුවාය.