ඩීසල් සහ භූමිතෙල් මිල පහළට
අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල යළි පහත දමා තිබෙනවා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් හා ලංකා භූමිතෙල් මිල රුපියල් 10කින් පහත දැමූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.
The post ඩීසල් සහ භූමිතෙල් මිල පහළට appeared first on ITN News.