නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය මේ වන විට ආරම්භ කර තිබේ.<br><br>වැඩිවන විදුලි ගාස්තු සහ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමුකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.