වැටුපෙන් බදු අය කිරීම : ''ඉපදුනොත් නියත ධර්මතා දෙක තමයි මරණය සහ බදු ගෙවන්න සිදු වීම.''
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සංගමයේ ස්ථාවරය සහ නව බදු අය කිරීම් ගැන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති එම්.ඒ ප්රියංක සමග BBC සිංහල සේවය සමග කළ සාකච්ඡාව මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.