මන්ත්රීවරුන්ගේ වරප්රසාද කඩවීම ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම විමර්ශනය හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන කාරක සභාව ද පත් කර ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.
The post මන්ත්රීවරුන්ගේ වරප්රසාද කඩවීම ගැන සෙවීමට විශේෂ කාරක සභාවක් appeared first on ITN News.