බණ්ඩි පොහොර මිල අඩුකර ගොවි ජනතාවට ලබාදීමට කඩිනමින් පියවර
බණ්ඩි පොහොර මිල අඩුකර ගොවි ජනතාවට ලබාදීමට ඉදිරියේදී කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
කෘෂිකර්ම ක්ෂේත්‍රය අඩාලවී ඇති බවට අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට එක්තරා දේශපාලන පක්ෂයක් උත්සාහ දරණ බවටද අමාත්‍යවරයා චෝදනා කළා.
The post බණ්ඩි පොහොර මිල අඩුකර ගොවි ජනතාවට ලබාදීමට කඩිනමින් පියවර appeared first on ITN News.