How can Sri Lankan charities find international donors and partners?

දුම්රිය වත්කම් කළමනාකරණයට විශේෂ ඒකකයක්

- itnnews.lk

දුම්රිය සතු වත්කම් දේපළ සහ ඉඩම් කළමනාකරණයට විශේෂ ඒකකයක් කඩිනමින් පිහිටුවන ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ශ්‍රී  ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම් කළමනාකරණය යටතේ දුම්රිය සතු ඉඩම් අනවසරයෙන් ඉඩම් භුක්ති විදින පිරිස් නියමානුකූල කිරිම පිළිබද රැස්වීමක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට ඉඩම් අක්කර දාහතර දහසකට අධික ප්‍රමාණයක් පවතිනවා. දුම්රිය ස්ථාන හා අනෙකුත් පරිපාලන අවශ්‍යතා සදහා ඉන් අක්කර අටදහසක වැඩි භූමි ප්‍රමාණයක් යොදාගෙන ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. වත්කම් කළමනාකරණය යටතේ බදු පදනමින් අක්කර පන්දහසක් පවතින බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලා.

 

The post දුම්රිය වත්කම් කළමනාකරණයට විශේෂ ඒකකයක් appeared first on ITN News.

You may also like

- island.lk

Madhavi Prarthana Jayalath from Maradankadawala, Anuradhapura and H.D. Miyuranga were crowned New Year Princess and Prince at the ‘ Wasath Siriya 2024’ Sinhala and Tamil New Year celebrations organised by the welfare association of the Presidential Secretariat  and held at the Shangri-La Green on Sunday (27) K.P. Ayesha Jayasundara from Kurunegala and  Prabhani Edirisinghe from […...

- island.lk

Royal Challengers Bengaluru overcame any vulnerabilities against spin in some style against Gujarat Titans, running down a target of 201 with nine wickets in hand and four overs to spare in Ahmedabad. Virat Kohli’s unbeaten 70 off 44 balls – 34 of them against spin – led the charge before a blitz from Will Jacks  […]

- adaderana.lk

Leader of the National People s Power (NPP) Anura Kumara Dissanayaka states that opposing political factions might unite in order to ensure that the NPP will not come into power.

- adaderana.lk

An underworld figure from Angoda who was attempting to leave the country using a forged passport has been arrested at the Bandaranaike International Airport (BIA) in Katunayake.

- colombotelegraph.com

[…]The post ජාතික අධ්යාපන ප්රතිපත්ති රාමුව; ඉල්ලකය වරදවාගත් අදමිටු, අසම්පුර්ණ ලියවිල්ල: කොටස II appeared first on Colombo Telegraph.

- adaderana.lk

The Meteorology Department has issued a Heat Index Advisory for Northern, North-central, Sabaragamuwa, Eastern and North-Western provinces and Monaragala, Hambantota districts.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc