අදත් දිවයින පුරා කළු විරෝධතා

- itnnews.lk

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සංවිධාන කෙරෙන උද්ඝෝෂණ කිහිපයක් දිවයින පුරා අදත් පැවැත්වුණා.විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා බැංකු නිලධාරීන් ද ඊට එක්ව සිටියා.

මහබැංකු විධායක නිලධාරීන්ගේ සංගමය  සංවිධාන කළ උද්ඝෝෂණයක් අද පැවැත්වුණේ කොටුව ජනාධිපති මන්දිරය අසලදීයී. ජනාධිපති ලේකම්කාර්යාලය දෙසට ගමන් කිරීමට ඔවුන් උත්සාහ කළද පොලීසිය ඊට අවසර ලබා දුන්නේ නැහැ. පසුව මහබැංකුව අසළ උද්ඝෝෂණය කිරීමෙන් අනතුරුව ඔවුන් විසිර ගියා.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සංවිධාන කරන ලද තවත් උද්ඝෝෂණයක් කොළඹ  සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරි පිටදී පැවැත්වුණා.ජනවාරි වැටුපෙන් අයකරගත් බදු මුදල් නැවත ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ.

මේ අතර බදු ප්‍රතිපත්තියට විරෝධය පල කරමින් ලංකා බැංකු සේවක සංගමය කෑගල්ල දිස්ත්‍රික්කයේ ද විරෝධතාවක් පැවැත්වුවා. මධ්‍යම, වෙළද සංකීර්ණය ඉදිරිපිටදී එය පැවැත්වුණා. කලු ඇදුම් ඇද කලුකොඩි අතැතිව ඔවුන් විරෝධය පල කළා.

නුවර එළිය නගර මධ්‍යයේද කලු පටි පැලැද උද්ඝෝෂණයක් පැවැත්වුණා. එය සංවිධාන කළේ නුවරඑලිය බැංකු සේවක සංගමයයි.උද්ඝෝෂණය පැවැත්වුණේ නුවර එළිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදීයී.

 

 

 

The post අදත් දිවයින පුරා කළු විරෝධතා appeared first on ITN News.

You may also like

- island.lk

England’s thumping win over Oman has ensured against any run-rate shenanigans in this match (and David Warner won’t be opening the bowling). Providing Namibia don’t pull off an upset against England in the hours leading into this game, the equation will be simple: Scotland win and they go through – although a washout would also […]

- news.lk

The draft constitution, prepared by the Judge Chitrasiri Committee for the Sri Lanka Cricket Board, was presented to President Ranil Wickremesinghe at the Presidential Secretariat today (15).

- news.lk

President Ranil Wickremesinghe stated that the country is striving to develop the best education system in South Asia, tailored for the future.

- news.lk

A high level delegation headed by the State Minister of Foreign Affairs Tharaka Balasuriya is scheduled to visit Russia to arrange for the repatriation of Sri Lankan ex-military personnel deployed in Russia for military purposes and the related discussions will be held on June 26 and 27, said Minister of Foreign Affairs, President’s Counsel Ali Sabry.

- adaderana.lk

The owner of the boat seized by Sri Lanka Navy along with 130 parcels of heroin has fled the area, the police said.

- adaderana.lk

The Assistant Superintendent of Police (ASP) of Anuradhapura Sanjeewa Mahanama, who allegedly aided in the orchestrated shooting at the vehicle of former Anuradhapura District parliamentarian Uddika Premaratne, has reportedly fled the country.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc