ශ්රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 136 න් නවතියි

- srilankacricket.lk

Chamila Karawita reporting from Galle

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (31 දා) ආරම්භ වුනු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹයෙන් කදිම ප්‍රයෝජනයක් ගත් එංගලන්ත ලයන්ස් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම ලකුණු 136 කදී නවතාලීමට සමත්වූහ. ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම පන්දුවාර 35.4 ක් වැනි අඩු පන්දුවාර සංඛ්‍යාවකදී නිමාවට වීමට සත්කාරක පිතිකරුවන්ගේ සංගමයක් නොමැති පිතිහරඹය මූලික විය.

දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ කඩුලු 6 ක් ලකුණු 101 ක් ඇතළතදී දවා ගැනීමට එංගලන්ත ලයනස් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ වන විටත් සදීර තම කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත්  වුවත්, දිවා ආහාරයෙන් පසු ලකුණු පුවරුවට ලකුණු 9 ක් එකතු වන අතරවාරයේදී උපායශීලී ලෙසින් සදීරව දවා ගැනීමට ලයන්ස් පන්දු යවන්නෝ සමත්වූහ.

අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිසි සදීර සමරවික්‍රම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් වගකීමක් ගෙන පන්දුවට පහර දෙන අයුරු දැක ගත හැකි විය. පන්දු 60 කට මුහුණ දුන් සදීර ලකුණු 43 ක් ලබා ගත් නමුත්, එංගලන්ත ලයන්ස් උගුලට ඔහුට සිරවිණ. ඩීප් ස්කෙවයර් ලෙග්, ෂෝර්ට් ස්කෙවයාර් ලෙග් සහ ඩීප් ෆයින් ලෙග් කළාප වල පන්දු රකිනන් යෙදවූ එංගලන්ත නායකයා සදීරව දවා ගැනීම වෙනුවෙන් මැතිව් ෆිෂර්ට කෙටි පන්දු වැළක් යවන ලෙස උපදෙස් දුන්නේය.

නායකයාගේ අන අකුරට පිළි පැදි දකුණත් වේග පන්දු යවන්නා වැඩි වශයෙන් උරහිස ප්‍රදේශයට වන පන්දු යැවීමට වැඩිපුර නැඹුරු විය. ඒ අතරතුර සිය සංයමය බිඳ ගත් සදීර පහරක් එල්ල කිරීමට යෑම එය පිත්තේ ඉහත දාරයේ වැදී පන්දුව ඩීප් ෆයින්ලෙග් ලෙග් සහ ෂෝර්ට් ස්කෙවයාර්ලෙග් අතරට ඇදී ගිය අතර එය ඩිප් ෆයින්ලෙග්හි පන්දු රැකි පැටර්සන් පැමිණ සුරැකිව රැක ගත්තේය. මිනිත්තු 75 ක් පුර පිටියේ රැඳුණු සදීරගේගේ කඩුල්ල ෆිෂර්ගේ දෙවැනි කඩුල්ල විය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වුණු නිශාන් මදුශ්ක (01) ෆිසර්ගේ පළමු කඩුල්ල වූ අතර දිවා ආහාරයට නවතාලන තෙක්ම ඔහු දවා ගෙන තිබුණේ එම කඩුල්ල පමණි. කෙසේ වෙතත් දිවා ආහාරයෙන් පසු යළිත් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ෆිසර් ලකුණු 11 ක් ඇතුළත අවසන් කඩුලු 4 ම දවා ගත්තේ සමස්ථ තරගයේ පන්දු යැවීම පන්දුවාර 9.4 කදී කදී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 34 කට කඩුලු 5 ක් වශයෙනි.

The post ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 136 න් නවතියි appeared first on Sri Lanka Cricket.

You may also like

- island.lk

Aljazeera reported that a court in Pakistan’s eastern city of Lahore has struck down a colonial-era sedition law, calling it “inconsistent” with the constitution, in a verdict hailed by free speech advocates and journalists. A single-judge bench of the Lahore High Court on Thursday declared the sedition law unconstitutional. The court’s verdict will be applicable […]

- island.lk

President Ranil Wickremesinghe delivering the keynote address at the ‘Economic Dialogue- IMF and Beyond’ panel discussion, which took place at the Colombo Galle Face Hotel on Thursday (30) said that it is imperative for everyone to collaborate in creating a prosperous community for future generations, without resorting to finger-pointing and blaming each other.  

- island.lk

President Ranil Wickremesinghe and Speaker Mahinda Yapa Abeywardena paid their last respects to the late Joseph Michael Perera at the Parliament complex yesterday (30).

- adaderana.lk

The 51st commemoration ceremony for philanthropic politician and former minister Philip Gunawardena, was held yesterday (29), at the Bandaranaike Memorial International Conference Hall in Colombo under the patronage of President Ranil Wickremesinghe.

- adaderana.lk

The Bar Association of Sri Lanka (BASL) has issued a statement on the recent string of protests launched against former BASL President Saliya Pieris s decision to represent a client of apparent concern.

- adaderana.lk

Nine soldiers were killed in a crash of two medical evacuation Black Hawk helicopters during a routine nighttime training mission over Kentucky, the U.S. Army said on Thursday, in one of the military s deadliest training accidents in recent years.

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc