ජම්මු කාශ්මීර් ප්රදේශයේ හිම කඳු කඩා වැටීමකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

- itnnews.lk

ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ හිම ක්‍රීඩා සදහා සුප්‍රසිද්ධ ස්ථානයක් වන ගුල්මාර්ග් හි ඇති වු හිම කදු කඩා වැටීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

හිම කදු කඩා වැටීම සිදුවන අවස්ථාවේ පුද්ගලයින් රැසක් එම ප්‍රදේශයේ හිම ක්‍රීඩාවල නිරත වෙමින් සිටි බවයි වාර්තා වන්නේ. මිය ගිය පුද්ගලයින් දෙදෙනා පෝලන්ත ජාතිකයින් බව හදුනාගෙන තිබෙනවා.

තවත් පුද්ගලයින් සිව් දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇති අතර 21 දෙනෙකු පමණ ප්‍රදේශයේ සිරව සිටි බවයි වාර්තා වන්නේ.

කඩා වැටුණු හිම කන්ද පහළ පිහිටි කුඩා ගංගාවක් අසළින් නැවති ඇති අතර වෙනත් කිසිදු හානියක් සිදු වී නැහැ.

හිම ක්‍රීඩා කටයුතු සදහා සුප්‍රසිද්ධ මෙම ප්‍රදේශයට සෑම ශිත සෘතුවකම සංචාරකයින් සිය ගණනක් තම නිවාඩුව ගත කිරීම සදහා පැමිණෙනවා.

 

 

 

The post ජම්මු කාශ්මීර් ප්රදේශයේ හිම කඳු කඩා වැටීමකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post Pointless Debate On The Economy When Issue At Hand Is Much Broader appeared first on Colombo Telegraph.

- colombotelegraph.com

[…]The post The ‘Flower Seller’ Video & Sri Lanka’s Youth: Unveiling The Challenges appeared first on Colombo Telegraph.

- adaderana.lk

The security officers at the Bandaranaike International Airport (BIA) in Katunayake have seized a consignment of gemstones that a Sri Lankan passenger had attempted to smuggle out of the country.

- colombotelegraph.com

[…]The post අපේ මීළඟ ජනපති එළාර මාදිලියේ කෙනෙක් වුණොත් කොහොමද? appeared first on Colombo Telegraph.

- adaderana.lk

The heat index, the temperature felt on the human body, is expected to increase up to the Extreme Caution level (46°C  52°C) in some places inNorthern, North-central, North-western and Eastern provinces and in Monaragala district, says the Department of Meteorology.

- news.lk

The GCE O/L examination will commence tomorrow, May 6 and conclude on May 15. About 452,979 candidates will sit the examination.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc