නින්ද අතහැර ලිංගික චර්යාවන්ට යොමුවීමෙන් ක්වොල් සතුන් වඳ වී යයිද?
"ඔවුන් හැමවෙලේම ලිංගික සහකාරියන් සොයා ගැනීම සඳහා විශාල දුරක් ගමන් කරනවා, ලිංගික ක්රියාකාරකම් සඳහා ඔවුන්ගේ ඇති උනන්දුව කොච්චරද කියනවනම්, මේ ගමන වෙනුවෙන් ඔවුන් තමන්ගේ නින්ද පවා කැප කරනවා"