ග්රෙගරි වැවේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ
නුවරඑළිය ග්‍රෙගරි වැවේ පා වෙමින් තිබු පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ග්රෙගරි වැවේ සංචාරකයන් රැගෙන යන බෝට්ටු කරුවෙකු මෙම සිරුර දැක පොලිසියට දැනුම් දුන්නා. සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
The post ග්රෙගරි වැවේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ appeared first on ITN News.