තුර්කි-සිරියා භූමි කම්පාව : හය දෙනෙකුගෙන් යුත් පවුලකට සිය නිවස දුන් ශ්රී ලාංකික තරුණිය
''මේකෙන් මට සහ සැමියාට ලැබෙන ප්රතිලාභය තමයි මානසික සතුට. මේ අපේ මනුෂ්යත්වය. මේ වගේ වෙලාවක තමයි තේරෙන්නේ මුදල් හෝ ලෝකයේ තියෙන කිසිම දෙයක් ජීවිතය තරම් වටින්නේ නෑ කියලා,'' යනුවෙන් දිල්හානි චන්ද්රකුමාර් BBC සිංහල සේවයට පැවසුවාය.