සේවක විරෝධය හේතුවෙන් රජය අදායම් බදු ප්රතිපත්තිය ආපසු හරවයිද?
වත්මන් බදු ප්රතිපත්තිය, සාමාන්ය බදු ප්රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපතිවරයා පවසන පසුබිම තුළ නව ආදායම් බදු හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් අද (පෙබරවාරි 22 වැනිදා) තවත් විරෝධාතවක් පැවැත්වීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පැවැත්වීමට සැලසුම්කර තිබේ.