ITN අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ පළමු වටයේ තරඟ අද ITN පරිශ්රයේදී
ITN සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ පළමු වටයේ තරග අද ITN පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
පෙරවරුවේ අවුරුදු කුමරිය පළමු වටයේ තරග පැවති බවයි අප නියෝජිත තේෂාන් වීරරත්න පවසන්නේ.
The post ITN අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ පළමු වටයේ තරඟ අද ITN පරිශ්රයේදී appeared first on ITN News.