Breaking News : භූමිතෙල් මිල පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල පහළ දමා තිබෙනවා. ඒ රුපියල් 50 කින්.
ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 305 ක් බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
The post Breaking News : භූමිතෙල් මිල පහළට appeared first on ITN News.