චීන එක්සීම් බැංකුවේ මූල්ය සහතික ලිපිය නිල වශයෙන් භාර දෙයි
චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.
නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ඉදිරියේ දී චීනයේ මහා පරිමාණ සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි එහිදී නියෝජ්‍ය තානාපතිවරයා ප්‍රකශ කර ඇත්තේ.
The post චීන එක්සීම් බැංකුවේ මූල්ය සහතික ලිපිය නිල වශයෙන් භාර දෙයි appeared first on ITN News.